මාක් 13:29 - Sinhala New Revised Version 201829 එලෙස ම මේ දෙය සිදු වනු ඔබ දකිත් ම, උන් වහන්සේ දොරකඩ ළඟ ම ය යි දැනගන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version29 එලෙස ම මේ දෙය සිදු වනු ඔබ දකිත් ම, උන් වහන්සේ දොරකඩ ළඟ ම ය යි දැනගන්න. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය29 එලෙසම මේ දේවල් සිදුවනු දකින කල, උන්වහන්සේ අත ළඟ වග, දොරකඩ ළඟම බව දැනගන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version29 එසේම මේ දේ සිද්ධවෙනවා නුඹලා දකින කල උන්වහන්සේ දොරටුව ළඟම බව දැනගන්න. පරිච්ඡේදය බලන්න |