මාක් 13:25 - Sinhala New Revised Version 201825 අහසින් තාරකාවෝ පතිත වන්නාහ; අහසේ බලපරාක්‍රමයෝ චංචල වන්නාහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version25 අහසින් තාරකාවෝ පතිත වන්නාහ; අහසේ බලපරාක්‍රමයෝ චංචල වන්නාහ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය25 තරු අහසින් කඩා වැටෙනු ඇත. අහසේ බල වස්තූන් සොලවනු ලබනු ඇත.’ පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version25 තාරකාවෝ අහසෙන් වැටෙන්නෝය, අහසේ ඇති බලපරාක්‍රමයෝද සොලවනු ලබන්නෝය. පරිච්ඡේදය බලන්න |