මාක් 12:23 - Sinhala New Revised Version 201823 සත් දෙනා ම ඇය භාර්යාව කොට පාවාගත් බැවින් පුනරුජ්ජීවනයේ දී, ඔවුන් මළවුන්ගෙන් නැඟිටින කල ඈ ඔවුන්ගෙන් කවරෙකුගේ භාර්යාව වන්නී ද?” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version23 සත් දෙනා ම ඇය භාර්යාව කොට පාවාගත් බැවින් පුනරුජ්ජීවනයේ දී, ඔවුන් මළවුන්ගෙන් නැඟිටින කල ඈ ඔවුන්ගෙන් කවරෙකුගේ භාර්යාව වන්නී ද?” පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය23 ඇය මේ හත්දෙනාගේම භාර්යාව වූ බැවින් මරණින් නැවත නැගිටීමේදී ඈ මේ අයගෙන් කාගේ භාර්යාව වන්නී දැ?” යි ඇසූහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version23 සත්දෙනාම ඈ භාර්යාව කොට පාවාගත් බැවින් නැවත-නැගිටීමේදී ඈ ඔවුන්ගෙන් කාගේ භාර්යාව වන්නීදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. පරිච්ඡේදය බලන්න |