මාක් 11:2 - Sinhala New Revised Version 20182 “ඔබ ඉදිරියේ ඇති ගමට යන්න; ගිය කෙණෙහි ම කිසිවෙකු කිසි කලක නොනැඟුණු, බැඳ සිටින කොටළු නාම්බෙකු ඔබට සම්බ වනු ඇත; ඌ ලිහා මෙහි ගෙනෙන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version2 “ඔබ ඉදිරියේ ඇති ගමට යන්න; ගිය කෙණෙහි ම කිසිවෙකු කිසි කලක නොනැඟුණු, බැඳ සිටින කොටළු නාම්බෙකු ඔබට සම්බ වනු ඇත; ඌ ලිහා මෙහි ගෙනෙන්න. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය2 ඔවුන් අමතා, “ඔබට ඉදිරියෙන් ඇති ගමට යන්න; ඔබ ඇතුල් වන කෙණෙහි, කිසි කලෙක කිසිවකු නො නැගුණු, බැඳ සිටින කොටළු වස්සකු ඔබට හමු වෙයි. ඌ ලිහා මෙහි ගෙනෙන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version2 නුඹලා ඉදිරිපිට තිබෙන ගමට යන්න. එහි ඇතුල්වූ කෙණෙහිම, කිසි මනුෂ්‍යයෙක් නොනැගුණු කොටළු වස්සෙකු බැඳ සිටිනවා නුඹලාට සම්බවන්නේය; ඌ ලිහා ගෙනෙන්න. පරිච්ඡේදය බලන්න |