මාක් 10:7 - Sinhala New Revised Version 20187 ඒ හේතුකොට ගෙන මිනිසෙක් තම පියා ද මව ද අතහැර සිය භාර්යාවට ඇලුම් වන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version7 ඒ හේතුකොට ගෙන මිනිසෙක් තම පියා ද මව ද අතහැර සිය භාර්යාවට ඇලුම් වන්නේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය7 ‘මිනිසෙක් තම පියා හා මව අත්හැර තම භාර්යාවට බැඳෙන්නේ මේ නිසා ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version7 එබැවින් මනුෂ්‍යයෙක් තමාගේ පියාද මවුද අත්හැර තමාගේ භාර්යාවට ඇලුම්වන්නේය; පරිච්ඡේදය බලන්න |