මාක් 1:28 - Sinhala New Revised Version 201828 එකෙණෙහි ම උන් වහන්සේ පිළිබඳ පුවත අවට ගලීලය පුරා දස දෙස පැතිර ගියේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version28 එකෙණෙහි ම උන් වහන්සේ පිළිබඳ පුවත අවට ගලීලය පුරා දස දෙස පැතිර ගියේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය28 එකෙණෙහි උන්වහන්සේගේ කීර්තිය මුළු ගලීල පළාත පුරා පැතිර ගියේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version28 එකෙණෙහිම උන්වහන්සේ ගැන ප්‍රවෘත්තිය මුළු ගලීල පළාතේ අවට සෑමතැනම පතළවිය. පරිච්ඡේදය බලන්න |