මතෙව් 9:31 - Sinhala New Revised Version 201831 එහෙත්, ඔව්හු නික්ම ගොස් උන් වහන්සේ ගැන ඒ පුවත මුළු රට පුරා පතළ කළහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version31 එහෙත්, ඔව්හු නික්ම ගොස් උන් වහන්සේ ගැන ඒ පුවත මුළු රට පුරා පතළ කළහ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය31 එහෙත් එතැනින් ඉවත්ව ගිය ඔවුහු මුළු පළාත පුරා උන්වහන්සේගේ කීර්තිය පතළ කළහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version31 එහෙත් ඔව්හු පිටත්ව ගොස් උන්වහන්සේගේ කීර්තිය ඒ රට මුළුල්ලෙහි පතළකළෝය. පරිච්ඡේදය බලන්න |