මතෙව් 6:3 - Sinhala New Revised Version 20183 එහෙත්, ඔබ දන් දෙන කල, දකුණත කරන දෙය වමතට නොදැනේ වා. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version3 එහෙත්, ඔබ දන් දෙන කල, දකුණත කරන දෙය වමතට නොදැනේ වා. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය3 එබැවින් දුගියනට ඔබ යමක් දෙන කල, ඔබ දකුණතින් කරන දේ, ඔබේම වමතටවත් දැනගන්නට ඉඩ නො තබන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 නුමුත් නුඹ දන්දෙන කල්හි, නුඹේ දානය රහස්ව තිබෙන පිණිස, නුඹේ දකුණත කරන දෙය වමත නොදනීවා. පරිච්ඡේදය බලන්න |