මතෙව් 28:17 - Sinhala New Revised Version 201817 ඔව්හු උන් වහන්සේ දැක පසඟ පිහිටුවා වැන්දෝ ය; එහෙත් සමහරෙක් සැක කළහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 ඔව්හු උන් වහන්සේ දැක පසඟ පිහිටුවා වැන්දෝ ය; එහෙත් සමහරෙක් සැක කළහ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය17 උන්වහන්සේ දුටු කල ඔවුහු උන්වහන්සේට නමස්කාර කළහ. එහෙත් ඇතමෙක් සැක කළහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 ඔව්හු උන්වහන්සේ දැක උන්වහන්සේට නමස්කාරකළෝය. නුමුත් සමහරෙක් සැකකළෝය. පරිච්ඡේදය බලන්න |