මතෙව් 27:16 - Sinhala New Revised Version 201816 එකල්හි ජේසුස් බරබ්බස් යයි නම් දැරූ ප්‍රසිද්ධ සිරකරුවෙක් විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 එකල්හි ජේසුස් බරබ්බස් යයි නම් දැරූ ප්‍රසිද්ධ සිරකරුවෙක් විය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය16 බරබ්බස් නම් වූ ප්‍රසිද්ධ සිරකරුවෙක් එකල ඔවුන්ට සිටියේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 එකල්හි බරබ්බස් නම් ප්‍රසිද්ධ හිරකාරයෙක් සිටියේය. පරිච්ඡේදය බලන්න |