මතෙව් 26:44 - Sinhala New Revised Version 201844 යළිත් උන් වහන්සේ ඔවුන් හැර ගොස්, තුන් වන වරත් එම වචන කියා යාච්ඤා කළ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version44 යළිත් උන් වහන්සේ ඔවුන් හැර ගොස්, තුන් වන වරත් එම වචන කියා යාච්ඤා කළ සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය44 ඔවුන් වෙතින් යළිත් මෑතට ගිය උන්වහන්සේ, තුන් වන වරටත් යාච්ඤා කරමින්, එම වචන ම පැවසූ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version44 නැවතත් උන්වහන්සේ ඔවුන් අත්හැර ගොස්, තුන්වෙනි වරත් ආයෙත් එම වචන කියා යාච්ඤාකළසේක. පරිච්ඡේදය බලන්න |