මතෙව් 26:11 - Sinhala New Revised Version 201811 මන්ද, දුගීහු ඔබ සමඟ හැමදා ම සිටිති. එහෙත්, මම හැමදා ම ඔබ සමඟ නොසිටිමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version11 මන්ද, දුගීහු ඔබ සමඟ හැමදා ම සිටිති. එහෙත්, මම හැමදා ම ඔබ සමඟ නොසිටිමි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය11 මන්ද දිළිඳුන් හැමදා ඔබ අතරේ සිටිනවා. එහෙත් මා හැමදා ඔබ සමඟ සිටින්නේ නැහැ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version11 මක්නිසාදයත් දිළින්දෝ නුඹලා සමඟ නිතරම සිටිති; නුමුත් මම නුඹලා සමඟ නිතරම නොසිටිමි. පරිච්ඡේදය බලන්න |