මතෙව් 25:3 - Sinhala New Revised Version 20183 නුවණ නැති අය සිය පහන් ගෙන යද්දී ඒ සමඟ තෙල් ගෙන ගියේ නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version3 නුවණ නැති අය සිය පහන් ගෙන යද්දී ඒ සමඟ තෙල් ගෙන ගියේ නැත. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය3 මන්ද නුවණ නැත්තියන් පහන් රැගෙන ගිය නමුදු, ඒ සඳහා තෙල් ගෙන ගියේ නැත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 මක්නිසාද නුවණ නැත්තියෝ තමුන්ගේ පහන් ගෙනයද්දී තමුන් සමඟ තෙල් නොගෙනගියෝය. පරිච්ඡේදය බලන්න |