මතෙව් 24:42 - Sinhala New Revised Version 201842 එබැවින් අවදි ව ඉන්න. ඔබගේ සමිඳාණන් වහන්සේ කිනම් දවසක එන සේක් දැ යි ඔබ නොදන්නහු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version42 එබැවින් අවදි ව ඉන්න. ඔබගේ සමිඳාණන් වහන්සේ කිනම් දවසක එන සේක් දැ යි ඔබ නොදන්නහු ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය42 “එබැවින් විමසිල්ලෙන් සිටින්න. මන්ද ඔබගේ ස්වාමින්වහන්සේ කෙදිනක පැමිණේදෝයි ඔබ නො දන්නා බැවිනි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version42 එබැවින් අවදිව සිටින්න. මක්නිසාද නුඹලාගේ ස්වාමියා කොයි දවසේ එනසේක්දැයි නුඹලා දන්නේ නැත. පරිච්ඡේදය බලන්න |