මතෙව් 21:29 - Sinhala New Revised Version 201829 ඔහු උත්තර දෙමින්, ‘නොයමි’යි කී ය. එහෙත්, පසුව පසුතැවිලි වී වැඩට ගියේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version29 ඔහු උත්තර දෙමින්, ‘නොයමි’යි කී ය. එහෙත්, පසුව පසුතැවිලි වී වැඩට ගියේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය29 “ඔහු පිළිතුරු දෙමින්, ‘මට බැරි යැ’ යි කී නමුත්, පසුව ඔහු සිත වෙනස් කරගෙන, එහි ගියා. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version29 ඔහු උත්තරදෙමින්: නොයමියි කීවේය; නුමුත් පසුව පසුතැවිලිවී ගියේය. පරිච්ඡේදය බලන්න |