Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මතෙව් 20:29 - Sinhala New Revised Version 2018

29 ඔවුන් ජෙරිකෝවෙන් පිටත් ව යද්දී මහා ජනකායක් උන් වහන්සේ පසුපස්සේ ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 ඔවුන් ජෙරිකෝවෙන් පිටත් ව යද්දී මහා ජනකායක් උන් වහන්සේ පසුපස්සේ ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

29 ඔවුන් යෙරිකෝවෙන් පිටත්ව යද්දී, විශාල ජනකායක් උන්වහන්සේ පස්සේ ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

29 ඔවුන් යෙරිකෝවෙන් පිටත්ව යන අතර මහත් සමූහයක් උන්වහන්සේ අනුව ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 20:29
3 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්