මතෙව් 2:21 - Sinhala New Revised Version 201821 එවිට ඔහු නැඟිට ළදරුවා ද උන් වහන්සේගේ මෑණියන් ද රැගෙන ඉශ්රායෙල් දේශයට පැමිණියේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version21 එවිට ඔහු නැඟිට ළදරුවා ද උන් වහන්සේගේ මෑණියන් ද රැගෙන ඉශ්රායෙල් දේශයට පැමිණියේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය21 එවිට ඔහු නැගිට, දරුවාත් ඔහුගේ මවත් කැඳවාගෙන, ඉශ්‍රායෙල් දේශයට ගියේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version21 එවිට ඔහු නැගිට ළදරුවාද උන්වහන්සේගේ මෑණියන්ද රැගෙන ඉශ්රායෙල් දේශයට ආවේය. පරිච්ඡේදය බලන්න |