මතෙව් 18:11 - Sinhala New Revised Version 201811 මනුෂ්‍ය-පුත්‍රයාණන් වැඩියේ, නැති වූවන් ගළවා ගන්නා පිණිස ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version11 මනුෂ්‍ය-පුත්‍රයාණන් වැඩියේ, නැති වූවන් ගළවා ගන්නා පිණිස ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය11 මන්ද මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ, නැති වූ දේ සොයන්නටත්, ගලවන්නටත් ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version11 මක්නිසාද ස්වර්ගයේදී ඔවුන්ගේ දූතයෝ ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ මුහුණ නිතරම දකිතියි නුඹලාට කියමි. පරිච්ඡේදය බලන්න |