මතෙව් 17:13 - Sinhala New Revised Version 201813 උන් වහන්සේ මෙය කීවේ ස්නාවක ජොහන් ගැන බව ශ්‍රාවකයෝ තේරුම්ගත්හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version13 උන් වහන්සේ මෙය කීවේ ස්නාවක ජොහන් ගැන බව ශ්‍රාවකයෝ තේරුම්ගත්හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය13 උන්වහන්සේ එසේ පැවසුවේ, යොහන් බව්තීස්ත ගැන බැව් උන්වහන්සේගේ ගෝලයෝ එවිට වටහා ගත්හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version13 උන්වහන්සේ යොහන් බව්තීස්ත ගැන තමුන්ට කථාකළ බව එකල ගෝලයෝ තේරුම්ගත්තෝය. පරිච්ඡේදය බලන්න |