මතෙව් 14:7 - Sinhala New Revised Version 20187 එහෙයින් ඇය ඉල්ලන කවර දෙයක් හෝ ඇයට දීමට දිවුරුමකින් ඔහු පොරොන්දු විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version7 එහෙයින් ඇය ඉල්ලන කවර දෙයක් හෝ ඇයට දීමට දිවුරුමකින් ඔහු පොරොන්දු විය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය7 ඇය ඉල්ලන කවරක් වුව දෙන්නට හෙරෝද් ඇයට දිවුරුමකින් පොරොන්දු විය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version7 එහෙයින් ඈ ඉල්ලන මොන දෙයක් නුමුත් ඈට දෙන්ට දිවුරුමකින් ඔහු පොරොන්දුවූයේය. පරිච්ඡේදය බලන්න |