මතෙව් 14:25 - Sinhala New Revised Version 201825 අලුයම තුනටත් හයටත් අතර උන් වහන්සේ ඔවුන් වෙත මුහුද මතුපිට ඇවිදගෙන ආ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version25 අලුයම තුනටත් හයටත් අතර උන් වහන්සේ ඔවුන් වෙත මුහුද මතුපිට ඇවිදගෙන ආ සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය25 රාත්‍රි හතර වන යාමයේ උන්වහන්සේ ඔවුන් වෙත මුහුද මත ඇවිදගෙන ආ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version25 රෑ සතරවෙනි යාමයේදී උන්වහන්සේ ඔවුන් වෙතට මුහුද පිට පයින් ආසේක. පරිච්ඡේදය බලන්න |