මතෙව් 13:56 - Sinhala New Revised Version 201856 මොහුගේ සියලු සහෝදරියෝත් අප අතරෙහි නොවෙත් ද? එසේ නම්, මේ සියල්ල මොහුට කොහෙන් පහළ වී ද?” කියා, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version56 මොහුගේ සියලු සහෝදරියෝත් අප අතරෙහි නොවෙත් ද? එසේ නම්, මේ සියල්ල මොහුට කොහෙන් පහළ වී ද?” කියා, පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය56 මොහුගේ සහෝදරියන් සැවොමත් අප අතරේම නො වෙත් ද? එසේ නම් මේ සියල්ල මොහුට ලැබුණේ කොතැනින් දැ?” යි කීහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version56 මොහුගේ සියලු සහෝදරියොත් අප අතරෙහි නොවෙද්ද? එසේවී නම් මේ සියල්ල මොහුට කොයින්ද කියා, පරිච්ඡේදය බලන්න |