මතෙව් 12:2 - Sinhala New Revised Version 20182 පරිසිවරු ඒ දැක, “බලන්න, ඔබේ ශ්‍රාවකයෝ සබත් දිනයේ දී නොකටයුත්තක් කරති”යි කී හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version2 පරිසිවරු ඒ දැක, “බලන්න, ඔබේ ශ්‍රාවකයෝ සබත් දිනයේ දී නොකටයුත්තක් කරති”යි කී හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය2 පරිසිවරු ඒ දැක, “බලන්න! ඔබගේ ගෝලයෝ සබතේදී නීති විරෝධී දෙයක් කරති” යි කීහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version2 ඵරිසිවරු ඒ දැක: බැලුව මැනව, සබත් දවසේදී කරන්ට යුතු නැති දෙයක් ඔබගේ ගෝලයෝ කරතියි කීවෝය. පරිච්ඡේදය බලන්න |