මතෙව් 1:7 - Sinhala New Revised Version 20187 සලමොන්ට දාව රෙහොබෝවම් ද, රෙහොබෝවම්ට දාව අබියා ද, අබියාට දාව ආසප් ද, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version7 සලමොන්ට දාව රෙහොබෝවම් ද, රෙහොබෝවම්ට දාව අබියා ද, අබියාට දාව ආසප් ද, පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය7 සලමොන්, රෙහොබොවාම්ගේ පියා ය. රෙහොබොවාම්, අබියාගේ පියා ය. අබියා, ආසාගේ පියා ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version7 සාලමොන්ට දාව රෙහොබොවම් උපන්නේය; රෙහොබොවම්ට දාව අබියා උපන්නේය; අබියාට දාව ආසා උපන්නේය; පරිච්ඡේදය බලන්න |