මතෙව් 1:13 - Sinhala New Revised Version 201813 සෙරුබාබෙල්ට දාව අබියුද් ද, අබියුද්ට දාව එලියාකිම් ද, එලියාකිම්ට දාව ආශොර් ද, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version13 සෙරුබාබෙල්ට දාව අබියුද් ද, අබියුද්ට දාව එලියාකිම් ද, එලියාකිම්ට දාව ආශොර් ද, පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය13 සෙරුබ්බාබෙල්, අබියුද්ගේ පියා ය. අබියුද්, එලියාකීම්ගේ පියා ය. එලියාකීම්, ආශොර්ගේ පියා ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version13 සෙරුබාබෙල්ට දාව අබියූද් උපන්නේය; අබියූද්ට දාව එලියාකීම් උපන්නේය; එලියාකීම්ට දාව ආශොර් උපන්නේය; පරිච්ඡේදය බලන්න |