විලාප ගී 5:21 - Sinhala New Revised Version 201821 සමිඳුනි, අප ඔබ වෙත හරවාගත මැනව. අපේ පෙර වූ තේජස අපට යළි දුන මැනව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version21 සමිඳුනි, අප ඔබ වෙත හරවාගත මැනව. අපේ පෙර වූ තේජස අපට යළි දුන මැනව. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version21 ස්වාමීන්වහන්ස, අප හැරී එන පිණිස ඔබ වෙතට අප හරවාගත මැනව; පුරාණයේදී මෙන් අපට [සමාදාන] දවස් නැවත දුන මැනව. පරිච්ඡේදය බලන්න |