විලාප ගී 5:18 - Sinhala New Revised Version 201818 එසේ වන්නේ, සියොන් කන්ද පාළු වී තිබෙන බැවිනි. සිවලුන් සැරිසරන බැවිනි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version18 එසේ වන්නේ, සියොන් කන්ද පාළු වී තිබෙන බැවිනි. සිවලුන් සැරිසරන බැවිනි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 පාළුව තිබෙන සියොන් කන්ද නිසා–අපේ ඇස් අඳුරුවී තිබේ; සිවල්ලු එහි ඇවිදිති. පරිච්ඡේදය බලන්න |