විලාප ගී 3:52 - Sinhala New Revised Version 201852 නිකරුණේ මට සතුරු ව සිටින අය කුරුල්ලෙකු මෙන් මා උගුලට අසු කරගත්හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version52 නිකරුණේ මට සතුරු ව සිටින අය කුරුල්ලෙකු මෙන් මා උගුලට අසු කරගත්හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version52 නිෂ්කාරණයේ මට සතුරුව සිටින අය මා කුරුල්ලෙකු මෙන් තදින් එළෙවුවෝය. පරිච්ඡේදය බලන්න |