විනිශ්චයකාරයෝ 9:8 - Sinhala New Revised Version 20188 එක් කලෙක වෘක්ෂයෝ තමන් කෙරෙහි රජෙකු පත් කරගන්නට ගිය හ. ඒ වෘක්ෂයෝ, ‘ඔබ අප කෙරෙහි රජ වුණ මැනවැ’යි ඔලීව වෘක්ෂයට කී හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version8 එක් කලෙක වෘක්ෂයෝ තමන් කෙරෙහි රජෙකු පත් කරගන්නට ගිය හ. ඒ වෘක්ෂයෝ, ‘ඔබ අප කෙරෙහි රජ වුණ මැනවැ’යි ඔලීව වෘක්ෂයට කී හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 එක් කලෙක ගස් තමුන් කෙරෙහි රජෙකු පත්කර ගන්ට ගොස්–නුඹ අප කෙරෙහි රජවුණමැනවියි ඔලීව වෘක්ෂයට කීවෝය. පරිච්ඡේදය බලන්න |