විනිශ්චයකාරයෝ 4:24 - Sinhala New Revised Version 201824 කානාන්හි රජ වූ ජාබින් සහමුලින් ම විනාශ කර දමන තුරු ඉශ්රායෙල් සෙනඟ ඔහුට විරුද්ධ ව වඩ වඩා බලවත් ලෙස පහර දුන්නෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version24 කානාන්හි රජ වූ ජාබින් සහමුලින් ම විනාශ කර දමන තුරු ඉශ්රායෙල් සෙනඟ ඔහුට විරුද්ධ ව වඩ වඩා බලවත් ලෙස පහර දුන්නෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version24 කානාන්හි රජවූ යාබින් විනාශකරදමන තුරු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ අත කානාන්හි රජවූ යාබින්ට විරුද්ධව වඩ වඩා බලවත්වුණේය. පරිච්ඡේදය බලන්න |