Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 21:16 - Sinhala New Revised Version 2018

16 එවිට ප්‍රජා මූලිකයෝ කතා කොට, “බෙන්ජමින්වරුන් අතර ස්ත්‍රීන් විනාශ කරනු ලැබූ බැවින්, ඉතිරි ව සිටින අයට භාර්යාවන් ලැබෙන පිණිස කුමක් කරමු ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 එවිට ප්‍රජා මූලිකයෝ කතා කොට, “බෙන්ජමින්වරුන් අතර ස්ත්‍රීන් විනාශ කරනු ලැබූ බැවින්, ඉතිරි ව සිටින අයට භාර්යාවන් ලැබෙන පිණිස කුමක් කරමු ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 එවිට සභාවේ වැඩිමහල්ලෝ කථාකොට: ඉතිරි අයට භාර්යාවන් ලැබෙන පිණිස කුමක් කරමුද? මක්නිසාද බෙන්යමින්වරුන් අතරෙන් ස්ත්‍රීයෝ නැතිවූහයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 21:16
2 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ගෝත්‍ර අතරෙහි බෙදීමක් ඇති කළ නිසා, සෙනඟ බෙන්ජමින්වරුන් ගැන ශෝක වූ හ.


ඉශ්රායෙල්වරුන් අතරෙන් ගෝත්‍රයක් නොමැකෙන ලෙස බෙන්ජමින් ගෝත්‍රයෙන් ගැළවී සිටින්නන්ට උරුමයක් තිබිය යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්