විනිශ්චයකාරයෝ 20:11 - Sinhala New Revised Version 201811 එකී ලෙස සියලු ඉශ්රායෙල් ගෝත්‍ර එකා මෙන් එකට බැඳී ඒ නුවරට විරුද්ධ ව රැස් වූවෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version11 එකී ලෙස සියලු ඉශ්රායෙල් ගෝත්‍ර එකා මෙන් එකට බැඳී ඒ නුවරට විරුද්ධ ව රැස් වූවෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version11 ඒ හැටියට සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ එක්කෙනෙකු මෙන් එකට බැඳී ඒ නුවරට විරුද්ධව රැස්වූවෝය. පරිච්ඡේදය බලන්න |