Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 17:9 - Sinhala New Revised Version 2018

9 “ඔබ කොතැනින් ආවෙහි දැ”යි මීකා ඔහුගෙන් ඇසී ය. ඔහු ද, “මම ජුදයේ බෙත්ලෙහෙමේ ලෙවීවරයෙක්මි; මට විසීමට තැනක් සොයා යමි”යි පිළිතුරු දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 “ඔබ කොතැනින් ආවෙහි දැ”යි මීකා ඔහුගෙන් ඇසී ය. ඔහු ද, “මම ජුදයේ බෙත්ලෙහෙමේ ලෙවීවරයෙක්මි; මට විසීමට තැනක් සොයා යමි”යි පිළිතුරු දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 නුඹ කොතැනින් ආවාදැයි මීකා ඔහුගෙන් ඇසීය. ඔහුද: මම යුදයේ බෙත්-ලෙහෙමේ ලෙවීයයෙක්ය, මට සිටීමට තැනක් සොයා යමියි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 17:9
3 හුවමාරු යොමු  

එවිට මීකා, “මා සමඟ වාසය කර, මට පිය කෙනෙකු ද පූජකයෙකු ද වන්න; මම ඔබට අවුරුදු පතා රිදී කාසි දසයක් හා ඇඳුම් කුට්ටමක් ද කෑම ද දෙන්නෙමි”යි ඔහුට කීවේ ය.


ජුදා පෙළපතට අයිති වූ ජුදයේ බෙත්ලෙහෙමේ සිට පැමිණි එක්තරා ලෙවීය තරුණයෙක් සිටියේ ය. ඔහු එහි ටික කලකට වාසය කළ කෙනෙකි.


ඒ මිනිසා විසීමට තැනක් සොයන පිණිස ජුදයේ බෙත්ලෙහෙමෙන් පිටත් ව ගොස්, ගමන් කරනුයේ, එප්‍රායිම් කඳු රටේ මීකාගේ ගෙදරට පැමිණියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්