විනිශ්චයකාරයෝ 14:1 - Sinhala New Revised Version 20181 සම්සොන් තිම්නා නගරයට ගියේ ය. එහි දී ඔහු පිලිස්ති ජාතික එක් කාන්තාවක දුටුවේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version1 සම්සොන් තිම්නා නගරයට ගියේ ය. එහි දී ඔහු පිලිස්ති ජාතික එක් කාන්තාවක දුටුවේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 සම්සොන් වනාහි තිම්නාට ගොස් පිලිස්තිවරුන්ගේ දූවරුන්ගෙන් එක් ස්ත්‍රියක් තිම්නාහිදී දිටීය. පරිච්ඡේදය බලන්න |