විනිශ්චයකාරයෝ 11:9 - Sinhala New Revised Version 20189 ජෙප්තා ඔවුන්ට කතා කොට, “අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස ඔබ මා යළිත් කැඳවා ගෙන ගිය විට, සමිඳාණන් වහන්සේ ඔවුන් මා අතට පාවා දුන්නොත්, මම ඔබේ ප්‍රධානියා වන්නෙම් දැ”යි ඇසුවේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version9 ජෙප්තා ඔවුන්ට කතා කොට, “අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස ඔබ මා යළිත් කැඳවා ගෙන ගිය විට, සමිඳාණන් වහන්සේ ඔවුන් මා අතට පාවා දුන්නොත්, මම ඔබේ ප්‍රධානියා වන්නෙම් දැ”යි ඇසුවේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version9 යෙප්තා ගිලියද් වැඩිමහල්ලන්ට කථාකොට: අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව යුද්ධකරන පිණිස නුඹලා මා නැවත කැඳවාගන ගියාම ස්වාමීන්වහන්සේ ඔවුන් මට පාවාදුන්නොත් මම නුඹලාගේ ප්‍රධානියා වන්නෙම්දැයි කීවේය. පරිච්ඡේදය බලන්න |