ලෙවී කථාව 7:33 - Sinhala New Revised Version 201833 ආරොන්ගේ පුත්‍රයන් අතරෙන් සහභාගිකමේ පූජාවේ සතාගේ ලෙය සහ තෙල පුදන තැනැත්තාට තම කොටස වශයෙන් දකුණු ගාතය හිමි වේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version33 ආරොන්ගේ පුත්‍රයන් අතරෙන් සහභාගිකමේ පූජාවේ සතාගේ ලෙය සහ තෙල පුදන තැනැත්තාට තම කොටස වශයෙන් දකුණු ගාතය හිමි වේ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version33 ආරොන්ගේ පුත්‍රයන් අතරෙන් ශාන්ති පූජාවල ලේද තෙලද ඔප්පු කරන්නාට ඔහුගේ කොටස වශයෙන් දකුණු කළවය දෙනු ලැබේවා. පරිච්ඡේදය බලන්න |