ලෙවී කථාව 7:23 - Sinhala New Revised Version 201823 “ඉශ්රායෙල් ජනතාවට කතා කොට මෙසේ කියන්න, ‘නුඹලා ගවයෙකුගේ හෝ බැටළුවෙකුගේ හෝ එළුවෙකුගේ හෝ තෙල කෑමට නොගත යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version23 “ඉශ්රායෙල් ජනතාවට කතා කොට මෙසේ කියන්න, ‘නුඹලා ගවයෙකුගේ හෝ බැටළුවෙකුගේ හෝ එළුවෙකුගේ හෝ තෙල කෑමට නොගත යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version23 ඉශ්රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න–නුඹලා ගොනෙකුගේවත් බැටළුවෙකුගේවත් එළුවෙකුගේවත් තෙල නොකෑ යුතුය. පරිච්ඡේදය බලන්න |