ලෙවී කථාව 7:14 - Sinhala New Revised Version 201814 ඔහු සෑම පූප වර්ගවලින් ම එක් කොටසක් බැගින් විශේෂ පඬුරක් වශයෙන් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය. එය සහභාගිකමේ පූජාවට පිදූ සතාගේ ලේ ඉසින පූජකවරයාට අයිති ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version14 ඔහු සෑම රොටි වර්ගවලින් ම එක් කොටසක් බැගින් විශේෂ පඬුරක් වශයෙන් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය. එය සහභාගිකමේ පූජාවට පිදූ සතාගේ ලේ ඉසින පූජකවරයාට අයිති ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version14 එක එක පූජාවෙන් එකක් බැගින් ස්වාමීන්වහන්සේට එසවීමේ පූජාවක් පිණිස ඔහු එයින් ඔප්පු කෙරේවා; එය ශාන්ති පූජාවල ලේ ඉසින පූජකයාට හිමි වන්නේය. පරිච්ඡේදය බලන්න |