ලෙවී කථාව 5:5 - Sinhala New Revised Version 20185 “ඉහත දැක්වූ කරුණුවලින් එකක් ගැන යමෙකු වරදකරුවෙකු වූ කල ඔහු තමා කළ පාපය උච්චාරණය කළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version5 “ඉහත දැක්වූ කරුණුවලින් එකක් ගැන යමෙකු වරදකරුවෙකු වූ කල ඔහු තමා කළ පාපය උච්චාරණය කළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 එසේ ඔහු මේ දේවලින් එකක් ගැන වරදකාරයෙක් වූ කල ඒ දේ ගැන පව්කළ බව කියාදී, පරිච්ඡේදය බලන්න |