Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලෙවී කථාව 27:33 - Sinhala New Revised Version 2018

33 ඌ හොඳ ද, නරක ද කියා සොයන්නට හෝ ඌ මාරුකරන්නට හෝ ඔහුට යුතු නැත. එසේ මාරු කළොත්, පළමු සතුන් දෙදෙනා ම සමිඳාණන් වහන්සේට කැප වනු ඇත. උන් ආපසු නිදහස් කරගත නොහැක.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 ඌ හොඳ ද, නරක ද කියා සොයන්නට හෝ ඌ මාරුකරන්නට හෝ ඔහුට යුතු නැත. එසේ මාරු කළොත්, පළමු සතුන් දෙදෙනා ම සමිඳාණන් වහන්සේට කැප වනු ඇත. උන් ආපසු නිදහස් කරගත නොහැක.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

33 ඔහු විසින් ඌ හොඳද නරකද කියා සොයන්ට හෝ ඌ මාරුකරන්ට හෝ යුතු නැත. මාරුකළොත් ඌ සහ ඌට මාරුකරන එකාත් ශුද්ධය; ඌ මුදනු නොලබන්නේයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 27:33
2 හුවමාරු යොමු  

ඔහු බාර වූ පසු හොඳ සතෙකුට නරක සතෙකු හෝ නරක සතෙකුට හොඳ සතෙකු හෝ වශයෙන් මාරු නොකළ යුතු ය. එසේ මාරු කළොත්, සතුන් දෙදෙනා ම සමිඳාණන් වහන්සේට කැප කළ වස්තු වෙත්.


ඒ කාලයේ දී නුඹලා පිළිබඳ කථාන්තරය විනාශයේ උදාහරණයක් වශයෙන් ගෙන ළතෝනි ද ගයන්නෝ ය. ‘අපි නැත්තට ම නැති වී සිටිමු’යි කියමින් ඔව්හු මෙසේ ද කියති: ‘දේශය අප අතින් පැහැරගෙන තිබෙන හැටි! ඒ දේශය අප වහල්කමට ගත් අයට උන් වහන්සේ දී ඇත.’ ”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්