ලෙවී කථාව 27:18 - Sinhala New Revised Version 201818 එහෙත්, ඉන්පසු එය කැප කරයි නම්, පූජකවරයා ඊළඟ ජුබිලි වර්ෂය දක්වා ඇති අවුරුදු ගණන් කොට, අඩු මිලක් නියම කළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version18 එහෙත්, ඉන්පසු එය කැප කරයි නම්, පූජකවරයා ඊළඟ ජුබිලි වර්ෂය දක්වා ඇති අවුරුදු ගණන් කොට, අඩු මිලක් නියම කළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 එහෙත් ඔහුගේ කෙත ජුබිලි වර්ෂයට පසුව කැපකරන්නේනම් පූජකයා ජුබිලි වර්ෂය දක්වා ඉතිරිව තිබෙන අවුරුදු ලෙස ඔහුට මිල ගණන් බලා කියාවා, ඒ හැටියට නුඹේ නියමකිරීම අඩුවන්නේය. පරිච්ඡේදය බලන්න |