ලෙවී කථාව 24:10 - Sinhala New Revised Version 201810 තවද, මිසර වැසියෙකුට දාව ඉශ්රායෙල් ජාතික ස්ත්‍රියකගෙන් උපන් එක්තරා මිනිසෙක්, ඉශ්රායෙල් ජනයා අතර විය. මොහු කඳවුර තුළ දී ඉශ්රායෙල් වැසියෙකු සමඟ දබර කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version10 තවද, මිසර වැසියෙකුට දාව ඉශ්රායෙල් ජාතික ස්ත්‍රියකගෙන් උපන් එක්තරා මිනිසෙක්, ඉශ්රායෙල් ජනයා අතර විය. මොහු කඳවුර තුළ දී ඉශ්රායෙල් වැසියෙකු සමඟ දබර කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version10 ඉශ්රායෙල් ස්ත්‍රියෙකුගේද මිසරීය පුරුෂයෙකුගේද පුත්‍රයෙක් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ මිසරයෙන් ආවේය. ඉශ්‍රායෙල් ස්ත්‍රියගේ පුත්‍රයාද ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙක්ද කඳවුරෙහිදී ඩබරකර ගත්තෝය; පරිච්ඡේදය බලන්න |