ලෙවී කථාව 23:16 - Sinhala New Revised Version 201816 හත් වන සබත් දිනට පසු පැමිණෙන පනස් වන දිනේ දී නුඹලා නව ධාන්‍ය පූජාවක් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 හත් වන සබත් දිනට පසු පැමිණෙන පණස් වන දිනේ දී නුඹලා නව ධාන්‍ය පූජාවක් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 සත්වෙනි සබත් දවසට පසුව දා දක්වා පනස් දවසක් ගණන්කරගෙන, අලුත් ආහාර පූජාවක් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්න. පරිච්ඡේදය බලන්න |