ලෙවී කථාව 22:21 - Sinhala New Revised Version 201821 යමෙකු බාරයක් ඉටු කිරීමට හෝ ස්වේච්ඡා පූජාවක් සඳහා හෝ ගවයන්ගෙන් හෝ බැටළුවන්ගෙන් හෝ සතෙකු සහභාගිකමේ පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේට ඔප්පු කරන විට, එය පිළිගනු ලබන්නේ ඒ සතා කැළැල් රහිත අංග සම්පූර්ණ එකෙක් වේ නම් පමණ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version21 යමෙකු බාරයක් ඉටු කිරීමට හෝ ස්වේච්ඡා පූජාවක් සඳහා හෝ ගවයන්ගෙන් හෝ බැටළුවන්ගෙන් හෝ සතෙකු සහභාගිකමේ පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේට ඔප්පු කරන විට, එය පිළිගනු ලබන්නේ ඒ සතා කැළැල් රහිත අංග සම්පූර්ණ එකෙක් වේ නම් පමණ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version21 යමෙක් භාරයක් ඉෂ්ටකිරීමට නොහොත් සතුටු පඬුරක් පිණිස ගවයන්ගෙන්වත් එළු බැටළු රැළෙන්වත් ශාන්ති පූජාවක් ඔප්පුකරන විට එය පිළිගනු ලබන පිණිස එහි අංග සම්පූර්ණව තිබිය යුතුය; උගේ කිසි කැලලක් නොතිබිය යුතුය. පරිච්ඡේදය බලන්න |