ලෙවී කථාව 20:15 - Sinhala New Revised Version 201815 යම් මිනිසෙකු සතෙකු සමඟ මෛථූනයෙහි යෙදුණොත්, ඔහු මරණයට පත් කළ යුතු ය. නුඹලා ඒ සතා ද මැරිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version15 යම් මිනිසෙකු සතෙකු සමඟ මෛථූනයෙහි යෙදුණොත්, ඔහු මරණයට පත් කළ යුතු ය. නුඹලා ඒ සතා ද මැරිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 මනුෂ්‍යයෙක් මෘගයෙකු සමඟ සංවාසය කළොත් ඔහු සැබවින් මරනු ලැබිය යුතුය. ඒ මෘගයාද මරාදමන්න. පරිච්ඡේදය බලන්න |