ලෙවී කථාව 18:13 - Sinhala New Revised Version 201813 නුඹේ මවගේ සොහොයුරිය, නුඹේ මවගේ කිට්ටු නෑයෙකු බැවින්, ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version13 නුඹේ මවගේ සොහොයුරිය, නුඹේ මවගේ කිට්ටු නෑයෙකු බැවින්, ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version13 නුඹේ මවුගේ සහෝදරීගේ නග්නභාවය නොහරින්න. මක්නිසාද ඈ නුඹේ මවුගේ කිට්ටු නෑයෙක්ය. පරිච්ඡේදය බලන්න |