ලෙවී කථාව 18:10 - Sinhala New Revised Version 201810 නුඹේ පුතෙකුට උපන් හෝ දුවකට උපන් හෝ නුඹේ මිණිබිරියකගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. එය නුඹට ම කරගන්න නින්දාවකි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version10 නුඹේ පුතෙකුට උපන් හෝ දුවකට උපන් හෝ නුඹේ මිණිබිරියකගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. එය නුඹට ම කරගන්න නින්දාවකි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version10 නුඹේ පුත්‍රයාගේ දුවගේ හෝ නුඹේ දියණියන්ගේ දුවගේ හෝ නග්නභාවය නොහරින්න. මක්නිසාද ඔවුන්ගේ නග්නභාවය නුඹේම නග්නභාවයය. පරිච්ඡේදය බලන්න |