ලෙවී කථාව 15:26 - Sinhala New Revised Version 201826 ඒ මුළු කාලය තුළ ම, ඈ සයනය කරන සෑම යහනක් ම, වාඩි වන සෑම අසුනක් ම, ඇගේ ඔසප් වීමේ කාලය තුළ දී මෙන් අපවිත්‍ර වනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version26 ඒ මුළු කාලය තුළ ම, ඈ සයනය කරන සෑම යහනක් ම, වාඩි වන සෑම අසුනක් ම, ඇගේ ඔසප් වීමේ කාලය තුළ දී මෙන් අපවිත්‍ර වනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version26 ඇගේ වැගිරීමේ සියලු දවස්වලදී ඇ සැතපෙන සියලු යහන් ඇගේ කිලුටුකමේ යහන මෙන් වන්නේය. ඈ හිඳින සියල්ලද ඇගේ කිලුටුකමේ අපවිත්‍රකම මෙන්ම අපවිත්‍රවන්නේය. පරිච්ඡේදය බලන්න |