ලෙවී කථාව 14:38 - Sinhala New Revised Version 201838 ඔහු ගෙයින් නික්ම දොරින් පිටතට අවුත්, හත් දවසකට ගෙය වසාදැමිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version38 ඔහු ගෙයින් නික්ම දොරින් පිටතට අවුත්, හත් දවසකට ගෙය වසාදැමිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version38 පූජකයා ගෙයින් පිටතට දොරකඩ ළඟට ඇවිත් සත් දවසක් ගෙය වසා තබා, පරිච්ඡේදය බලන්න |