ලෙවී කථාව 13:56 - Sinhala New Revised Version 201856 වස්ත්‍රය සේදූ පසු පූජකවරයා එය සෝදිසි කරන විට රෝග ලකුණු මැල වී තිබෙන බව පෙනේ නම්, ඔහු ඒ කොටස වස්ත්‍රයෙන් හෝ හම් පිළියෙන් හෝ වියූ වස්ත්‍රයෙන් හෝ ඉරා දැමිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version56 වස්ත්‍රය සේදූ පසු පූජකවරයා එය සෝදිසි කරන විට රෝග ලකුණු මැල වී තිබෙන බව පෙනේ නම්, ඔහු ඒ කොටස වස්ත්‍රයෙන් හෝ හම් පිළියෙන් හෝ වියූ වස්ත්‍රයෙන් හෝ ඉරා දැමිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version56 නුමුත් ඒක සේදුවාට පසු කුෂ්ඨය මැලවී තිබෙන බව පූජකයා දුටුවොත් වස්ත්‍රයෙන්වත් හමෙන්වත් දිග නූල්වලින්වත් හරස් නූල්වලින්වත් ඒක ඉරා දැමිය යුතුය. පරිච්ඡේදය බලන්න |